Help needed.!!

ASPX

Member
Jan 26, 2011
259
13
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕනා, SLT ලගේ Unlimited එකේ මළ ගම :no: දා සිට මම කල්පනා කරන්නේ මොකක්ද මේ ලංකාවේ තියෙන එවගේම Unlimited වන ඒගානට ගන්න පුලුවන්(RS 2500>=, 512kbps speed <= ) එක කියලා, මට කියන්න පුලුවන්ද Dialog WiMAX කොහොමද??, තව මොනවද Unlimited connections තියෙන්නේ මේගානට ලංකාවේ. :)

Thanks.!
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනා, SLT ලගේ Unlimited එකේ මළ ගම :no: දා සිට මම කල්පනා කරන්නේ මොකක්ද මේ ලංකාවේ තියෙන එවගේම Unlimited වන ඒගානට ගන්න පුලුවන්(RS 2500>=, 512kbps speed <= ) එක කියලා, මට කියන්න පුලුවන්ද Dialog WiMAX කොහොමද??, තව මොනවද Unlimited connections තියෙන්නේ මේගානට ලංකාවේ. :)

    Thanks.!

    ලංකාවේ නම් වෙන නෑ. ඉන්දියාවේ බලපන් සමහරවිට ඇති.
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    habai macho diLOG WIMAX thama mamause karanne maseta rs 2000 only but wen i compare with slt users its low speed i think hw ever im satisfied tis connection compare with SLT