මචන්ලා... මට අලුත් ෆෝන් එකක් හොයා ගන්න උදව්වක් ඕන...
මගේ බජට් එක 30,000 ත් 45,000 ත් අතර ...
මට ඕන කරන features මෙන්න මෙහෙමයි
1. Phone size උස අගල් 5 ට අඩු / පළල අගල් 3 ට අඩු (තඩි ෆෝන් නම් එපා ...!!)
2. Camera with flash
3. Camera 8 MP නම් හොදයි 5 MP උනත් ok
4. Front Cam තියෙනවනම් හොදයි
5. E -mail compatible වෙන්න ඕන
මගේ favorite brand එක Nokia/Microsoft ... අනිත් බ්‍රෑන්ඩ් වලත් හොද ඒවා තියෙනවනම් කියන්න...