Help on selecting a phone

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    මචන්ලා... මට අලුත් ෆෝන් එකක් හොයා ගන්න උදව්වක් ඕන...
    මගේ බජට් එක 30,000 ත් 45,000 ත් අතර ...
    මට ඕන කරන features මෙන්න මෙහෙමයි

    1. Phone size උස අගල් 5 ට අඩු / පළල අගල් 3 ට අඩු (තඩි ෆෝන් නම් එපා ...!!)
    2. Camera with flash
    3. Camera 8 MP නම් හොදයි 5 MP උනත් ok
    4. Front Cam තියෙනවනම් හොදයි
    5. E -mail compatible වෙන්න ඕන
    මගේ favorite brand එක Nokia/Microsoft ... අනිත් බ්‍රෑන්ඩ් වලත් හොද ඒවා තියෙනවනම් කියන්න...