Help on selecting a phone

lastnevin

Active member
  • Nov 8, 2013
    337
    209
    43
    මචන්ලා... මට අලුත් ෆෝන් එකක් හොයා ගන්න උදව්වක් ඕන...
    මගේ බජට් එක 30,000 ත් 45,000 ත් අතර ...
    මට ඕන කරන features මෙන්න මෙහෙමයි

    1. Phone size උස අගල් 5 ට අඩු / පළල අගල් 3 ට අඩු (තඩි ෆෝන් නම් එපා ...!!)
    2. Camera with flash
    3. Camera 8 MP නම් හොදයි 5 MP උනත් ok
    4. Front Cam තියෙනවනම් හොදයි
    5. E -mail compatible වෙන්න ඕන
    මගේ favorite brand එක Nokia/Microsoft ... අනිත් බ්‍රෑන්ඩ් වලත් හොද ඒවා තියෙනවනම් කියන්න...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹෙ අවශ්‍යතා බැලුවහම කියන්න පුලුවන් වැඩිය පෝං ගැන දන්නෙ නැති හැඩ. ඔහොම එවුංව රවට්ටනවා එලකිරියේ Microsoft Agent akilar25 වගේ අය. :(
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උබ ගෑනියෙක් ගන්න වගේනේ බන් 4n ගන්නේ
    Windows සෙට් වෙනවා නම් Lumia 640XL මරු​
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    ඉස්සරලා තීරනය කරන්න Windows ද Android ද ගන්නෙ කියල බන්. හැබයිWindows අරන් කෙලවෙලා අනාත වෙනවට වඩා හොදයි ඒ සල්ලි වලින් බලු කපු‍ටු දානයක් දෙනව(අනාත උන එඋන් රිදිල දුවගෙන එයි දැන්) ඒ ගානට Blackberry එහෙමත් තියෙනව මචන්. ඔයා Sony නැතුව වෙන Brand එකකට යන්න.


    මේ ටික ගැනත් බලන්න අයිඩියා 1කක් ගන්න.

    samsung s3 = Rs 33
    www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php

    samsung s3 neo = Rs 29
    www.gsmarena.com/samsung_i9300i_galaxy_s3_neo-6289.php

    blackberry z10 =Rs 34
    www.gsmarena.com/blackberry_z10-5251.php

    nexus 5 = Rs 45
    www.gsmarena.com/lg_nexus_5-5705.php

    samsung s4 = Rs 44
    www.gsmarena.com/samsung_i9500_galaxy_s4-5125.php

    samsung s4 mini = Rs 32
    www.gsmarena.com/samsung_i9190_galaxy_s4_mini-5375.php

    HTC one mini = Rs 44
    www.gsmarena.com/htc_one_mini-5505.php

    HTC desire 820s = Rs 45
    www.gsmarena.com/htc_desire_820s_dual_sim-7115.php