help.....one day trip to downsouth

hmdb

Member
Sep 12, 2006
72
13
0
සුද්දගෙ රටේ
මචන්ලා,,, down south (Galle, unawatuna, koggala) පැත්තෙ මොනවද හොඳ hotels තියෙන්නෙ?? swimming pool, buffet, beach එක එහෙම තියෙන.... one day trip ( කොල්ලො 6 ක් විතර යන්නෙ) එකක් ගිහිල්ල fun එකක් ගන්න පුල්ලුවන් තැනක්...hotels වල ගණන් එහෙමත් දාපන් දන්නවනං......
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොග්ගල පට්ට ආතල් event තියනවා සමහර දවස් වලට ඒ දවසක පලයන් බඩුවක් සෙට් කරගන්න පුළුවන් අනිවා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන්ලා,,, down south (Galle, unawatuna, koggala) පැත්තෙ මොනවද හොඳ hotels තියෙන්නෙ?? swimming pool, buffet, beach එක එහෙම තියෙන.... one day trip ( කොල්ලො 6 ක් විතර යන්නෙ) එකක් ගිහිල්ල fun එකක් ගන්න පුල්ලුවන් තැනක්...hotels වල ගණන් එහෙමත් දාපන් දන්නවනං......

    machan we are travel company ekak

    oyata one requrienmnts dala mail ekak ewanna .. apita godak aduwata rates aran denna puluwan more than 5 packs nisa.....

    me week eke company ekaka day outing ekak aran dunnna with conferance room free negambo loku hotel ekakin.

    aduwata wade karana puluwan contact us
    also overseas packages are avalable now

    [email protected]