60ක් නම් බ්‍රෝ වැඩි වගේ හොටෙල්.එකකට නේද?
බනමඩුවක් වගේ තමයි සෙට් කරගන්න වෙන්නෙ:![]()






යාලුවනේ,
60 කට විතර ගිහින් enjoy කරන්න පුළුවන් හොටෙල්/ බන්ගලොව් මොනාද තියෙන්නේ. one-day ට්‍රිප් එකක් යන්න ඉන්නේ.
Pool, buffet, activities එහෙම කරන්න පුළුවන් තැනක්. Cricket පාරක් ගහන්න පුළුවන් නම් එල.
දන්නා තැන් share කරන්න.
Village end eka hodai... play ground,swimming pool thiyenawa. 60 k yana nisa price katha karaganna.
www.villageendholidayresort.com
bump
Bump
Bump
Village End - bope.
loku ground ekak hav.
AQUA PEARL LAKE RESORT
Methana hodai ganath shape, hodata idath thiyanawa

hotel thotupola lakeside - piliyandala
@Nineheart, තැන්ක්ස් බ්‍රෝ. මම මේ තැනට call කරා. 300ක් විතර ගැන වැඩි අපේ budget එකට වඩා.
discount දෙන්න බැහැ කිව.
