Help people

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    මම Mechanic ජොබ් එකක් කරන්නෙ දැන් අවුරුදු 8 විතර. ලංකාවෙ ඉඳගෙන ලොකු ඉතුරුවක් කරන්න බැරි නිසා රට යන්න කියල බැලුවෙ.

    යාලුවෙක් කිව්ව NZ වලට Mechanic ජොබ් vacancy තියනව හොයල බලන්න කියල.. සැහෙන්න හෙව්වා තාම එකක්වත් හම්බ උනේ නෑ.

    ඔහොම ඉන්නකොට තමා එකෙක් කිව්වෙ ශ්‍රී ලංකා විදේශ සේවා වෙබ් site එකේ බලන්න කියල.

    එකේ තිබුන Australia වල Mechanic vacancy. මම ඒ agancy එකට ගිහින් විස්තර අහගෙන ආව.

    salary එක 2992 A$ (without tax).

    Accommodation, Medical, Air ticket free දෙනව. Contract period එක අවුරුදු 3. Agency එකෙන් ලක්ෂ 5 ගන්නව යවන්න.

    මට ජොබ් field එකේ කිසිම අවුලක් නෑ පොඩි අවුලකට තියෙන්නෙ මගේ English ඒ තරම් හොඳ මදි මේක අවුලක් වෙයිද ගිහින් වැඩ කරන්න?

    මම කලින් රට ගිහින්ම නෑ ඉතින් මේ සම්බන්ධව දන්න අය ඉන්නවනම් පොඩි advice එකක් දෙන්න .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    mona english da ban mehe bottuwen apu unuth job karanawa lassnata.one nan waren.hebei meheth loku save ekak karanna hambenne ne oya salary eken.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    mona english da ban mehe bottuwen apu unuth job karanawa lassnata.one nan waren.hebei meheth loku save ekak karanna hambenne ne oya salary eken.

    ඕකට tax එක වැදුනහම කියක් වෙනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඕකට tax එක වැදුනහම කියක් වෙනවද?

    Taxable income

    Tax on this income

    0 – $18,200

    Nil

    $18,201 – $37,000

    19c for each $1 over $18,200

    $37,001 – $87,000

    $3,572 plus 32.5c for each $1 over $37,000

    $87,001 – $180,000

    $19,822 plus 37c for each $1 over $87,000

    $180,001 and over

    $54,232 plus 45c for each $1 over $180,000
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    Taxable income

    Tax on this income

    0 – $18,200

    Nil

    $18,201 – $37,000

    19c for each $1 over $18,200

    $37,001 – $87,000

    $3,572 plus 32.5c for each $1 over $37,000

    $87,001 – $180,000

    $19,822 plus 37c for each $1 over $87,000

    $180,001 and over

    $54,232 plus 45c for each $1 over $180,000

    thanks mchn.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    lebunu awastawe uparim prayojane ganna..... weda dannawanam english getaluwak wenne nehe.....baya nowi face karanna....gud luck