Help Please Brothers

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇතුලට ඇවිත් උදව්වක් දියන් සහෝ..
    ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා..
    A/L වලට Assignment වගයක් ඕනේ වෙලා තියෙනවා.
    Biology, Physics, IT කියන විෂයන් වලින්.
    මට Physics වලට මොනාහරි මාතෘකා 2ක් ගැන විස්තර ටිකක් හොයලා දාහල්ලකෝ මචන්..
    උඹලා කරපුව එහෙම තියෙනවනම් දාහන්කො..
    ලොකු උදව්වක් බන්..