Help Please..............

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචන්ලා මට ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක් තියෙනවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනිග:) ඒක කොහොමද කරගන්නේ? ගූගුල් ට්‍රාන්ස්ලේට් එකේ කරන්න පුලුවන්ද? කොහොමද ඒකේ කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න :):):)​
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අංගුලිමාල;16757516 said:
    ලොකු එකක්ද? පිටු කීයක් ද?

    ඔව් බං ටිකක් ලොකු එකක්
    පිටු 24ක් තියෙනවා :sorry: