මචන්ලා මට ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක් තියෙනවා සිංහලට ට්රාන්ස්ලේට් කරගන්න ඕනිග:) ඒක කොහොමද කරගන්නේ? ගූගුල් ට්රාන්ස්ලේට් එකේ කරන්න පුලුවන්ද? කොහොමද ඒකේ කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න :):):)