Help Please

dayana844

Junior member
  • Nov 11, 2011
    132
    6
    18
    යාළුවනේ මම software එකක් install කරන්න යද්දී මේ error msg එනවා :eek:

    මේකට මොකද කරන්නේ දන්න අය උදව්වක් කරන්න


    attachment.php
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      39 KB · Views: 49
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබේ මැශින් එකේ තියන වින්ඩොස් වර්ශන් එක මොක්ක්ද 32 බිට් ද? 64 බිට් ද?
    ඒකට මැච් වෙන් නෑ.
    ඔය සොෆ්ටවයර් එකත් දාලා තියන බිට් වරශන් එකන්ම ඩ්වුන්ලොඩ් කරන්න
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ube OS eka 64 bit and install karanna yana software eka 32 bit? Ekko OS eka 32 bit install karanna yana software eka 64 bit? Da? Mokadda software eka? OS eka mokadda?

    Edit
    ----

    Ube OS eka 64 bit.. MATCH.EXE 32 bit oka weda karanne na (horoscope).
     
    Last edited: