laser එකෙයි wireless එකෙයි සම්බන්න්දේ මොකක්ද බන් .. laser wired ඒවත් තියනව wireless ඒවත් තියනව , optical wired ඒවත් තියනව wireless ඒවත් තියනව..
battery කින් සාමාන්යෙන් කාලයක් වැඩ කරන්න පුලුවන් මාසයක් විතර battery අනුව තමා ..මට හරිටම කියන බෑ මම බැස්සම වෙන මොකේ අරි බාගෙට බැහැල තියන එකක් දානවා ඒ හින්ද , mouse එක move කරන නැති වෙලවට එක off වෙන්ව නිකන්ම ආයේ move කරාම on වෙන්නේ ඒ හින්ද නිකන් තිබ්බ කියල බහින්නේ නෑ