Help Please

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,023
    5,205
    113
    මචන්ල උබලගෙන් කවුරුහරි wireless mouse use කරන කවුහරි ඉන්නවද? battery එක දාල කොච්චර කල් උබල පාවිච්චි කරනවද? මොකද මට මුලු දවසම mouse එක on එකේ තියන්න වෙනව බන්. එහෙම බැලුවහම ඒක පාඩුද normal laser mouse එකට වඩා?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Man Use Karanne Logitech M185 Mouse Ekak with invisible optics. Masa thuna hathrak thiyenawa Battery Life Eka. awlak ne.

    15ed7454beefa7dce73b611d3fdaec60.png
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    laser එකෙයි wireless එකෙයි සම්බන්න්දේ මොකක්ද බන් .. laser wired ඒවත් තියනව wireless ඒවත් තියනව , optical wired ඒවත් තියනව wireless ඒවත් තියනව..

    battery කින් සාමාන්යෙන් කාලයක් වැඩ කරන්න පුලුවන් මාසයක් විතර battery අනුව තමා ..මට හරිටම කියන බෑ මම බැස්සම වෙන මොකේ අරි බාගෙට බැහැල තියන එකක් දානවා ඒ හින්ද , mouse එක move කරන නැති වෙලවට එක off වෙන්ව නිකන්ම ආයේ move කරාම on වෙන්නේ ඒ හින්ද නිකන් තිබ්බ කියල බහින්නේ නෑ
     
    a.. ehemada mchan. mama e seen eka danne na. kalin use karalth na wireless ewa.. ekai ahuwe.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,205
    113
    Man Use Karanne Logitech M185 Mouse Ekak with invisible optics. Masa thuna hathrak thiyenawa Battery Life Eka. awlak ne.

    15ed7454beefa7dce73b611d3fdaec60.png

    kolla.. meke kiyada gaana? uba gaththe kohenda? mama kaymu site eken ganna haduwe ekak.