Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    මම කොන්ඩ කුරුල්ලෙක් එහෙම බලාගත්තා මස්ගුලියේ ඉදන් ලොකු වෙනකන්,පියාබන්න පටන් ගත්තා විතරයි පූසා කෑවා
    mission failed successfully
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මොකාද කියල නන් දන්නෙ නෑ බන්

    ඔය fb කුරුලු group එහෙකින් අහපම්
    උන් දන්නව කන්න බොන්න දෙන්න ඔනෙ එවා, සීතල/ රස්නෙ ගානට එන්න තියල තියන්න ඔනෙ විදිය
    මන් දකල තියනව එහෙම පෝස්ට්


    සක්කිලි පූසො ගෙදර ඉන්නව නන් පරිස්සම් කරපම්
    1682168063919.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මොකාද කියල නන් දන්නෙ නෑ බන්

    ඔය fb කුරුලු group එහෙකින් අහපම්
    උන් දන්නව කන්න බොන්න දෙන්න ඔනෙ එවා, සීතල/ රස්නෙ ගානට එන්න තියල තියන්න ඔනෙ විදිය
    මන් දකල තියනව එහෙම පෝස්ට්


    සක්කිලි පූසො ගෙදර ඉන්නව නන් පරිස්සම් කරපම්
    ඇයි සුනකයො ඕකුන් එකත් බෑ. කන්නෙත් නෑ හව් හව් ගාල තියල යනව.

    බ්ත්තර කහ මද උනත් දෙන්න හොදයි.දෙමලිච්චෙක් වගේ පෙන්නේ
    mickey mouse art GIF by hoppip

    ------ Post added on Apr 22, 2023 at 6:32 PM