help pls

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    mage sinhala fonts penne me widiyatane.....udawwak dennako pls......
    mama use karanne windows xp sp3

    27063842.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    oka thamai.......:(:(:(
    ඕක ඉන්ස්ටෝල් කරල ඉවර වෙනකොට ආවද මැසේජ් එකක්, සිස්ටම් ෆයිල් එකක් ඩිලීඩ් වෙලා...
    ඒක ගන්න වින්ඩොව්ස් XP 3 සීඩී එක දෙන්න කියල?? උඹ එහෙම ආවහම වින්ඩොස් XP සීඩී එක දුන්නද??

    \ඉක්මනට ආන්සර් කරපන් බන්. උඹන් ආන්සර් එකක් ගන්න යනවනේ පැය කාලක්:oo::oo:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ඕක ඉන්ස්ටෝල් කරල ඉවර වෙනකොට ආවද මැසේජ් එකක්, සිස්ටම් ෆයිල් එකක් ඩිලීඩ් වෙලා...
    ඒක ගන්න වින්ඩොව්ස් XP 3 සීඩී එක දෙන්න කියල?? උඹ එහෙම ආවහම වින්ඩොස් XP සීඩී එක දුන්නද??

    \ඉක්මනට ආන්සර් කරපන් බන්. උඹන් ආන්සර් එකක් ගන්න යනවනේ පැය කාලක්:oo::oo:

    sorry for the delay bro.....
    ow system cd ekath dunna, eta passe thamai install kare eka....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    sorry for the delay bro.....
    ow system cd ekath dunna, eta passe thamai install kare eka....
    system CD eka nemei XP CD eka dunnada:P:lol:

    ubane nala thiyenne :P

    දැන් ඉන්ස්ටෝල් කරල තියන සිංහල අන්ඉස්ටෝල් කරන්න.
    ඊට පස්සේ http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe මේකෙ තියන එක ඉන්ස්ටෝල් කරන්න
    එහෙම ඉන්ස්ටෝල් කරනකොට අහයි, Windows XP system files delete වෙලා, ඒක හින්දා XP sp3 CD දෙන්න කියල.
    අන්න එතකොට CD එක දෙන්න එපා. කැන්සල් කරල දාපන් ඒ මගුල.

    උඹට ආයිත් කියන්නේ XP CD එක ඉල්ලුවට දෙන්න එපා:growl::no::no: දැන් ඉතින් දාල තියන සිංහල අන්ඉන්ස්ටෝල් කරල ආයිත් ඉන්ස්ටෝල් කරන්න
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    දැන් ඉන්ස්ටෝල් කරල තියන සිංහල අන්ඉස්ටෝල් කරන්න.
    ඊට පස්සේ http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe මේකෙ තියන එක ඉන්ස්ටෝල් කරන්න
    එහෙම ඉන්ස්ටෝල් කරනකොට අහයි, Windows XP system files delete වෙලා, ඒක හින්දා XP sp3 CD දෙන්න කියල.
    අන්න එතකොට CD එක දෙන්න එපා. කැන්සල් කරල දාපන් ඒ මගුල.

    උඹට ආයිත් කියන්නේ XP CD එක ඉල්ලුවට දෙන්න එපා:growl::no::no: දැන් ඉතින් දාල තියන සිංහල අන්ඉන්ස්ටෝල් කරල ආයිත් ඉන්ස්ටෝල් කරන්න

    :yes::yes::yes::yes::yes::yes: