http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html
meka install karaganna
sinhala tamil kit



ehenam danna banoka install karalane thiyenne........issara ehema prob ekak thibune na sp2 use karaddi...eth sp3 demmata passe thamai mehem wune.......
HELP PLS![]()
සුදු මහත්තයා;10501938 said:SP3 wala hariyata unicode wada na machan
For Ms Windows XP Service Pack 3
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe
මෙන්න මේකද ඉන්ස්ටෝල් කලේ??? නැත්නම් සර්විස් පැක් 2 එකේ එකද?



ඕක ඉන්ස්ටෝල් කරල ඉවර වෙනකොට ආවද මැසේජ් එකක්, සිස්ටම් ෆයිල් එකක් ඩිලීඩ් වෙලා...oka thamai.......![]()


ඕක ඉන්ස්ටෝල් කරල ඉවර වෙනකොට ආවද මැසේජ් එකක්, සිස්ටම් ෆයිල් එකක් ඩිලීඩ් වෙලා...
ඒක ගන්න වින්ඩොව්ස් XP 3 සීඩී එක දෙන්න කියල?? උඹ එහෙම ආවහම වින්ඩොස් XP සීඩී එක දුන්නද??
\ඉක්මනට ආන්සර් කරපන් බන්. උඹන් ආන්සර් එකක් ගන්න යනවනේ පැය කාලක්![]()
system CD eka nemei XP CD eka dunnadasorry for the delay bro.....
ow system cd ekath dunna, eta passe thamai install kare eka....





දැන් ඉතින් දාල තියන සිංහල අන්ඉන්ස්ටෝල් කරල ආයිත් ඉන්ස්ටෝල් කරන්නදැන් ඉන්ස්ටෝල් කරල තියන සිංහල අන්ඉස්ටෝල් කරන්න.
ඊට පස්සේ http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe මේකෙ තියන එක ඉන්ස්ටෝල් කරන්න
එහෙම ඉන්ස්ටෝල් කරනකොට අහයි, Windows XP system files delete වෙලා, ඒක හින්දා XP sp3 CD දෙන්න කියල.
අන්න එතකොට CD එක දෙන්න එපා. කැන්සල් කරල දාපන් ඒ මගුල.
උඹට ආයිත් කියන්නේ XP CD එක ඉල්ලුවට දෙන්න එපාදැන් ඉතින් දාල තියන සිංහල අන්ඉන්ස්ටෝල් කරල ආයිත් ඉන්ස්ටෝල් කරන්න





