මේ Girl මචන් අපේ office එකේ වැඩ කරපු girl කෙනෙක්ගේ නංගි කෙනෙක්.
මෙයාගේ Kidney දෙකම නරක් වෙලා.
ඉක්මනටම Surgery එක කරන්න ඕනේ.
general hospital එකේ තමා Surgery එක කරන්නේ.
එකට සල්ලි නොගියට Donate කරන තැනයි ප්රශ්නේ තියෙන්නේ.
වැඩි විස්තර ඕනේ නම් ඔය Number එකට කතා කරලා දැනගන්න පුළුවන්.
පුලුවන දෙයක් තියනම් කරන්න
උබලගේ Blog තියනම් එකේ share කරන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන්

Last edited: