xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ Girl මචන් අපේ office එකේ වැඩ කරපු girl කෙනෙක්ගේ නංගි කෙනෙක්.
    මෙයාගේ Kidney දෙකම නරක් වෙලා. :sorry:
    ඉක්මනටම Surgery එක කරන්න ඕනේ. :(
    general hospital එකේ තමා Surgery එක කරන්නේ.
    එකට සල්ලි නොගියට Donate කරන තැනයි ප්‍රශ්නේ තියෙන්නේ.:sorry:
    වැඩි විස්තර ඕනේ නම් ඔය Number එකට කතා කරලා දැනගන්න පුළුවන්.
    පුලුවන දෙයක් තියනම් කරන්න

    උබලගේ Blog තියනම් එකේ share කරන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන්


    2q1th07.jpg
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉක්මණින්ම සුදුසු kidney donor හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hm get well soon

    sahena wiyadam ati
    kauruth kidney wadiya denna kamatit na bn
    samahara wita plant karana kidney eka hariyata set nowennath puluwan
    anika dena kenage life time eka adu wenaw
    samahara wita eyata ilagata oka wenna puluwan.rate wathura prashne thama bn godakma
    gamwala minisssu pau godama
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    hm get well soon

    sahena wiyadam ati
    kauruth kidney wadiya denna kamatit na bn
    samahara wita plant karana kidney eka hariyata set nowennath puluwan
    anika dena kenage life time eka adu wenaw
    samahara wita eyata ilagata oka wenna puluwan.rate wathura prashne thama bn godakma
    gamwala minisssu pau godama

    donor ekak lebila thiyanawa machan.
    thama testing karanawa hariyatama match wenawada kiyala
    over 10lakhs one wenawa donor ekata :(