ane plz help me.
do any one got this song?
audio or video. it doesnt matter.
menna song 1:-
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මාලග තියු සිත අරන් ගියා
සුවදවත් මා ලග නොතියා
අමතක කර ලන්නම් කියා ගියා
ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි
සීතල වෑහි බින්දු සේම කදුලු
කඩා හෑලෙන මායිමක් නොවේ
පොලව ඉහිලුවත් ඒ වෑහි බින්දු
කන්දුලු දරන්නට හිත මදිල
ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි
ජීවිතයේ මග මට හරි නුහුරු
ඉරබටු තරුවයි මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පතුම් හඩාවි මග තනිවී