HELP PLZZZZZZ

dinn

Member
Feb 18, 2009
44
0
0
MATARA
ane plz help me.
do any one got this song?
audio or video. it doesnt matter.

menna song 1:-

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා

මාලග තියු සිත අරන් ගියා
සුවදවත් මා ලග නොතියා
අමතක කර ලන්නම් කියා ගියා

ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි

සීතල වෑහි බින්දු සේම කදුලු
කඩා හෑලෙන මායිමක් නොවේ
පොලව ඉහිලුවත් වෑහි බින්දු
කන්දුලු දරන්නට හිත මදිල
ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි


ජීවිතයේ මග මට හරි නුහුරු
ඉරබටු තරුවයි මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පතුම් හඩාවි මග තනිවී

ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    na machoo sry tamai!!!ඔය ඈස් අමතක වෙන්න නම් මගෙ ඈස් පිය වෙන්න වෙයි!!!
     

    dinn

    Member
    Feb 18, 2009
    44
    0
    0
    MATARA
    Proxies said:
    A sinduwe gathiyak thiyanawa ban..mamath ahala nam thiyanawa...thama habune nam ne...sory brother..:sorry::sorry:
    ow marama gathi song ekak.niyemata hithata wadinawa.no prob. anyway thanx for rplying