Help!!!! , Remove person from FB account

roshan1

Member
Mar 16, 2007
649
49
0
මට කෙනෙක් fb friends list එකෙන් අයින් කරගන්න ඕනේ help එකක් දෙනවාද
 
lasa1106

Member
Apr 26, 2012
626
197
0
u can block him....

go to "privacy setting", den select "Blocked People and Apps", den enter his name or email address.....

finished
 
teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ae kenage profile ekata gihilla cover image ekata yata dakunu pathe thiyenawa Settings thiyena thana ara Poke karanna thiyena thana aeke yatama thiyenawa remove/block kiyala aeken puluwan friend kenek ain karanna
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයින් කරන්න ඕන කෙනාගේ profile එකට ගිහින් Friend කියන එක click කරාම එන drop down menu එකේ යටම තියෙන unfriend කියන එක select කරන්න.එච්චරයි
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අයින් කරන්න ඕන කෙනාගේ profile එකට ගිහින් Friend කියන එක click කරාම එන drop down menu එකේ යටම තියෙන unfriend කියන එක select කරන්න.එච්චරයි

    :yes:
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    u can block him....

    go to "privacy setting", den select "Blocked People and Apps", den enter his name or email address.....

    finished

    ae kenage profile ekata gihilla cover image ekata yata dakunu pathe thiyenawa Settings thiyena thana ara Poke karanna thiyena thana aeke yatama thiyenawa remove/block kiyala aeken puluwan friend kenek ain karanna

    අයින් කරන්න ඕන කෙනාගේ profile එකට ගිහින් Friend කියන එක click කරාම එන drop down menu එකේ යටම තියෙන unfriend කියන එක select කරන්න.එච්චරයි

    udaw hambela thiyenne oya :P

    වැඩේ ගොඩ. ස්තුතියි හැමෝටම