මචන් මේකේ ඉන්න කාගෙහරි ගාව ඇති නොමිලේ හම්බ උන invites RevolutionTT වල. පුළුවන් නම් උදව්වක් විදියට මටත් invite එකක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවද? :baffled: පුළුවන් කෙනෙක් PM එකක් දානවද?