help samsung galaxy y users?

මචන්ලා මගේ galaxy y එකේ user packet data වලට tik aka දැම්මට screen එකේ උඩ data සලකුණ පෙන්නනේ නෑ, නෙට් යන්නත් බෑ. mms උත් බෑ. උබලටත් මේ ප්‍රශ්නේ තියනවද. උදවු කරපංකෝ. මේක talk වල දැම්මේ හෙල්ප් ඒකේ දැම්මට බලන ය අඩු නිසා.
:(:(:(:(:(:(:(

ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මචන්ලා මගේ galaxy y එකේ user packet data වලට tik aka දැම්මට screen එකේ උඩ data සලකුණ පෙන්නනේ නෑ, නෙට් යන්නත් බෑ. mms උත් බෑ. උබලටත් මේ ප්‍රශ්නේ තියනවද. උදවු කරපංකෝ. මේක talk වල දැම්මේ හෙල්ප් ඒකේ දැම්මට බලන ය අඩු නිසා.
    :(:(:(:(:(:(:(

    APN eka daalada thiyenne?
     
    Tissaka

    Member
    May 5, 2006
    11,633
    27
    0
    Up in the Air
    APN : mobitel3g
    proxy : 192.168.50.163
    port : 8080
    authentication type: PAP
    apn type : internet

    press option key and select save
    and on the screen where it shows the list of APNs, select the small radio button on the right side. ;)