Samsung Galaxy Y (S5360) use කරන අය පොඩි සපෝට් එකක් දෙන්නකෝ
මචන්ලා මමත් ගත්ත phone එකක් Samsung Galaxy Y (S5360), softwares හෙල්ප් එකක් තමයි ඕනේ. මේක pc එකට connect වෙන්නේ නැහැ. Samsung Kies software එකත් එක්ක phone එක connect වෙන්නෙම නැහැ. ඔයාලටත් මුලදී මෙහෙම ප්‍රශ්න උනාද? මම Samsung Kies software එකේ latest version ඒක install කලා. එත් හරි ගියේ නැහැ.
මේ ගැන දන්නා කෙනෙක් උදව්වක් දෙන්නකෝ.