Help samsung or LG

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    මචන්ලා 160,000.00 ගන්න පුළුවන් හොඳම tv එක මොකක්ද.......... brand එකත් කියපන් samsung or LG ..... Model එකත් කියපන්...


    80,000.00 ගන්න පුළුවන් හොඳම fridge එක මොකක්ද .................. brand එකත් කියපන් LG or ...........

    70,000.00 ගන්න පුළුවන් හොඳම washing machine එක මොකක්ද .................. brand එකත් කියපන් LG or ...........