මචන්ලා මම ගාවා තියෙන්නේ slt adsl 25gb අන්ලිමිටඩ් පැකේජ් එක....මෙකේ 25gb ලිමිට් එක පැන්නාම slow වෙනවනේ...ඒක නැති කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද??? තෑන්ක්ස්...
Thiyenawa Nam Apith Kemathi Denagannaඇල්වින් සහ ගෝලයෝ;15279640 said:එහෙනම් ඉලීගල් එව්වා තිද බන්???
oka ayin karala dala lankabell signal thiyenawa nam lankabell walata maaru wenna.![]()
ඇල්වින් සහ ගෝලයෝ;15279693 said:ඒක තමා කරන්න වෙන්නේ.....අනේ දන්න කස්ටිය නැද්දෝ මේ පිලිබදව???




