Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    25gb අන්ලිමිටඩ් :lol: ලෝල්. මේකට තවත් අන්ලිමිටඩ් කියලා දාගන ඉන්වනෙ මුන්
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යකෝ උබ දාගත්ත පැකේජ් එක මිසක් වෙන එකක් හම්බෙනවා ඈ උබට.. ටිකක් හිතහන් කො.. එහෙ අපේ usage එක count කරල ලිමිට් කරන එකට අපිට මෙහෙ ඉදල මොනවත් කරන්න බෑ කියල උබට තේරෙන්නෙ නැද්ද බං..

    :lol::lol::lol: mara porawal ban inne. :D
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    download karanna ona film ehema torent dala thiyaganin. d karanna ona anith ewath book mark karala thiyaganin.. package eka iwara wenna lan wena kota ude idan download karahan eka digata... mamanam current giye nethham 70k withara banawa bn..
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මසේ අන්තිම වෙනකම් 24 GB විතර use කරපන් අන්තිම දවසේ තව 30GB විතර එනව :D මම එහෙමයි කරන්නේ සමහර දවස්වල නම් එකත් හරි යන්නේ නෑ :( අනිත් එක තමා උබ පැය 10 ක් ඇතුලත ගෙම ගහපන් Router එක off කරන්නේ නෑතුව හොදේ :D

    ජයවේවා ~
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    antima dawasa wenakan hitahan..download kerene ewa excel sheet ekakata ganin,movies,song,videos,others,porn etc..... mamanam masaa 2k tisse ehemai kerenna 45Gb wage antima dawasata adinawa..antima dawasa iridanam aulak na disconnect unath...giya mase light giya irida..eth wadakela 35gb gihillath...oka thama lesima krame...maseta ona kerena dewal okkoma baapan antima dawase...