එළකිරි එකේ ඉන්න කවුරුහරි Smart Draw කියන පැකේජ් එක පාවිච්චි කරනවද? එහෙම නම් ඒකෙ License කරගන්න පුලුවන් විදිහක් කියනවද?
මේ තියෙන්නෙ වෙබ් සයිට් එක
http://www.smartdraw.com/
ටිකක් හදිස්සී. උදව්වක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
දන්නෙ නැත්නම් බම්පියක් වත් දාන්න
මේ තියෙන්නෙ වෙබ් සයිට් එක
http://www.smartdraw.com/
ටිකක් හදිස්සී. උදව්වක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
දන්නෙ නැත්නම් බම්පියක් වත් දාන්න

