HELP....Spread Sheets.... HELP

Status
Not open for further replies.

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    n9UhMcJ.gif%28yasi96%29
    මම හිතුවේ ලංකාවේ සුපිරි වැඩකරුවෝ අයිටී ෆීල්ඩ් එකේ ඉන්නවා කියලා.. කෝ මොකෙක් වත් දන්නේ නැද්ද?

    එට්කා එකට සපෝට් කරනවා හරිය...
    ඉන්දියාවෙන් ගෙන්නලා අහගන්නවා හරිය....

    කො ට්‍රයි කරන්න ට්‍රයි කරන්න... සොලූශන් එකක් දෙන්න
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    machan man podi script ekak damma poddak balapan ubama activate karala
    uba hoyanne ekada kiyala. oka thawath update karanna oni.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    @sudu4u I run your script. looks like you misunderstand my problem like everyone else.
    @lodbrok
    @LazyLizard
    @upulpdn

    I'll explain. wait
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ තියෙන්නේ Form Responses 1 ශීට් එක. මේකට තමයි නේ අපි ෆිල් කරන ෆෝම් එකේ ඩේටා ෆීඩ් වෙන්නේ. ඒ ෆීඩ් වෙන්නේ ඔය ඊතලෙන් පෙන්නල තියන පහළට.

    SSorqKV.png

    එතනකොට අලුතුන් දාපු පොත් ගැන විස්තර එන්නේ පහලින්. හිතපල්ලා පොත් 500ක් විතර තියන ශීට් එකක් ගැන. එතකොට අලුතින් පොතක් දාපුවහම, පහලටම ස්ක්‍රෝල් කරල ගිහින් බලන්න වෙනවා.

    ඒක හින්දා දැනට මම කරලා තියෙන්නේ ඕක සෝට් කරල තියනවා Z - A. ඒ කියන්නේ හැමතිස්සෙම අලුතින් දාපු පොත උඩට එන්න. ඒක හැමෝම දන්න බොහොම ලේසී දෙයක්.
    ඒකට =SORT( 'Form Responses 1'!A2:E,1,FALSE) දැම්ම ගමන් අලුත් පොත් උඩට එනවා. ශීට් 01 එක බැලුවොත් දැනටම ඒක වෙලා තියෙන්නේ. වගේම අපේ ඔරිජිනල් ඉන්ඩෙක්ස් එක (ලින්ක්) දැනටමත් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ.

    දැන් ඕනේ ඕක වැඩි ඩියුනූ කරන්න.

    පියවර 02.

    දැන් හිතපන් මෙහෙම, අපි ඩේටා ෆීඩ් කරන ෆෝම් එක (ලින්ක්) දානවා හැමෝටම පේන්න. දැනට තියන තත්වේ අනුව, ඕක සබ්මිට් කරපු ගමන්, ඉන්ඩෙක් එකේ පෙන්නවා. ඒක වැරදී. 10 දෙනෙක් සබ්මිට් කලොත්, එක එක විදිහට සබ්මිට් කරන්න පුලුවන්. එතකොට දැනට තියන තත්වේ අනුව, කොයි අඩුපාඩු තිබ්බත්, ක්ෂණිකව ඉන්ඩෙක්ස් එකේ පෙන්නවා.

    ඕක නැති කරන්න.

    A5DFzmc.png

    ඔය රතුපාටින් ඊතල දාල තියන කොළම් වල ඔටෝ ඩේටා ෆීඩ් වෙනවා. හිතපන් පොත් නම 222 තියන එක ඔය කියන විදිහට අපෘවල් එක දීලා තියෙන්නේ OK කියල කියල.
    දැන් අලුත් පොතක් ෆීඩ් කරනවා. එතකොට ඔය කොළ පාටින් ෆීඩ් වෙන සෙල් ටික ඔටෝ ෆීඩ් වෙනවා / අප්ඩේට් වෙනවා. නිල් පාටින් තියන ඇපෘවල් එකට හිස් සෙල් එකක් (Empty Cell) එන්නේ නෑ. පරණ ඇපෘවල එක එහෙම්මම තියනවා. එතනට Empty Cell එකක් එන්න තමයි හදන්න ඕනේ.

    පොඩ්ඩ්ඩක් අලුත් පොතක් https://docs.google.com/forms/d/e/1FAIpQLScfV3D93n-SInG6TlPletNTacSvOj0mjFut1ebVN25rFfb2Rg/viewform දාල බලපන්. එතකොට තේරෙයි, අලුත් පොතේ ව්ඉස්තර කොළ පාටින් ලකුණු කරල තියන දැනට එයි. ඒත් "A" එකේ තියන පර්ණ ඇපෘවල් එක එහෙම්මම තියනවා. එතනට (Empty Cell) එකක් දාගන්න පුලුවන් නම් හරි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    නිල් පාට එකට පරණ වැලිව් එක එනව කියන්නේ ඊට කලින් පොතේ එකද ? ඩිෆෝල්ට් අගයක් දාන්න බැරිද :oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නිල් පාට එකට පරණ වැලිව් එක එනව කියන්නේ ඊට කලින් පොතේ එකද ? ඩිෆෝල්ට් අගයක් දාන්න බැරිද :oo:

    ඔව්. පරණ පොතේ ඇපෘවල් එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔව්. පරණ පොතේ ඇපෘවල් එක.
    OK/Not OK එක කවුරුහරි වෙනම බලල දාන්න ඕනෙද පස්සේ. එතකොට අන්තිම පොත OK කරලා තිබුනොත් ඊට පස්සේ දාන අලුත් එකත් නිකන්ම OK වෙනව ඒකද ප්‍රශ්නේ :oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    OK/Not OK එක කවුරුහරි වෙනම බලල දාන්න ඕනෙද පස්සේ. එතකොට අන්තිම පොත OK කරලා තිබුනොත් අලුත් එකත් OK වෙනව එහෙමද :oo:

    හරියට වෙනවා නම්,
    මැනුවල් OK/Not OK දාන්න ඕනේ. එතකොට OK ඒවා ඉන්ඩෙක් එකේ පෙන්නනවා. Not OK හරි හිස් සෙල් එකක් තියන ඒවා ඉන්ඩෙක් එකේ පෙන්නන්නේ නෑ.

    දැන් වෙන්නේ, අන්තිම පොත OK කරලා තිබුනොත් අලුත් එකත් OK වෙනව තමයි. අලුත් පොතේ ඇපෘව්ල් තියන තැනට හිස් සෙල් එකක් ආව නම් හරි
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹළා දැන් පුතකාලාට පොත් දන්නේ නැද්ද බං? මොකො ත්‍ර්ඩ් එක වල් වැදිලා ඈහ්. සංවාද මංඩපයිය අල්ලගෙන ඉන්නවා පේනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹළා දැන් පුතකාලාට පොත් දන්නේ නැද්ද බං? මොකො ත්‍ර්ඩ් එක වල් වැදිලා ඈහ්. සංවාද මංඩපයිය අල්ලගෙන ඉන්නවා පේනවා
    උඹ ඕක හදනකම් පොසිටිව්ලි ඉන්නෙ බන්...
    මම රික්වෙස්ට් ෆෝම් එකත් හැදුවා ඉතින්...

    හෙට බැරිඋනොත් මොකෝ කරන්නේ ?
    කොපි පේස්ට් කරන්නද මම එන රික්වෙස්ට් අපිට ඕන ෆෝමැට් එකට?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හරියට වෙනවා නම්,
    මැනුවල් OK/Not OK දාන්න ඕනේ. එතකොට OK ඒවා ඉන්ඩෙක් එකේ පෙන්නනවා. Not OK හරි හිස් සෙල් එකක් තියන ඒවා ඉන්ඩෙක් එකේ පෙන්නන්නේ නෑ.

    දැන් වෙන්නේ, අන්තිම පොත OK කරලා තිබුනොත් අලුත් එකත් OK වෙනව තමයි. අලුත් පොතේ ඇපෘව්ල් තියන තැනට හිස් සෙල් එකක් ආව නම් හරි
    ඇපෘවල් කොලම් එකට ෆෝම් එකෙන් මොකක්හරි එක අගයක් හැමවෙලේම ෆිල් වෙන්න දාන්න බැරිද. ඕක හිස් තියෙන හින්දනෙ එක එක ඒවා ඔටෝ පිරිල අවුල් ගහන්නෙ.

    දැන් පොතේ නමට මොන පොත දැම්මත් ඔටෝ කැරැක්ටර් ගානක් පිරෙනවා, ඉතින් පොතේ නම == null වගේ චෙක් කරලා true, false එන්න දාන්න ඔය කොලම් එකට. එතකොට මොන පොත දැම්මත් ඔය කොලම් එක false. පස්සේ අපි manual true කරනව අවුලක් නැති ඒවට. true ඒවා විතරක් ලිස්ට් එකට පේන්න හදනව.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ ඕක හදනකම් පොසිටිව්ලි ඉන්නෙ බන්...
    මම රික්වෙස්ට් ෆෝම් එකත් හැදුවා ඉතින්...

    හෙට බැරිඋනොත් මොකෝ කරන්නේ ?
    කොපි පේස්ට් කරන්නද මම එන රික්වෙස්ට් අපිට ඕන ෆෝමැට් එකට?

    මම වැඩේ අත ඇරලා දාල තියෙන්නේ. ඒත් මම දන්නවා, https://productforums.google.com/forum/#!topic/docs/ntzSlDUZjHw මේකේ උත්තරේ තියනවා කියල. උඩ තියෙන්නෙත් මගේ ප්‍රශ්නෙමයි. විසදුමත් තියනවා. ඒත් ගලප ගන්න තේරෙන්නේ නෑ. ටික කාලයක් ගිහින් හිතන්න ඔනේ. ඒක හින්දා අත අඑරලා තියෙන්නේ.

    ලින්ක් එක පීම් කරලා, ඒඒ තියන චට් එකට වරෙන් අබලන්න
     
    Status
    Not open for further replies.