Nvme එකට heat sink එකක් එන්නෙ නැද්දපොක් ගලා හඩක් එක්ක පොඩි දුමක් ඒවි එච්චරයි පස්සේ ගදක් ඒවි
යකෝ මදබෝඩ් එක ෂොට් වෙනවනේ ඕක නැත්නම් ඕකෙන් තමා පොඩි ඉස්පෙස් එකක් දෙන්නේ කෙසින් එකත් එක්ක
එහෙම එකක් නෑනෙ බන්. මම හයි කරා ඒත් පොඩි ඈන්ගල් එකක් එක්ක තියෙන්නෙ යටින් සපොට් එකක් නැති නිසා. පවර් කරන්නෙ නැතුව ගලවල තිබ්බ ඒකක් හොයාගන්න. කතා කරන කඩවල් වලින් නෑ කියනව.heatsink cover ekak tiyenwa nam awulak na. eke pads wala gum ekak wage tiyenawa ekata alawila hira wenwaw.
ne machan mekata awe neNvme එකට heat sink එකක් එන්නෙ නැද්ද
amazon thamayi ehenam.එහෙම එකක් නෑනෙ බන්. මම හයි කරා ඒත් පොඩි ඈන්ගල් එකක් එක්ක තියෙන්නෙ යටින් සපොට් එකක් නැති නිසා. පවර් කරන්නෙ නැතුව ගලවල තිබ්බ ඒකක් හොයාගන්න. කතා කරන කඩවල් වලින් නෑ කියනව.
ne machan mekata awe ne
------ Post added on Jun 23, 2022 at 5:58 PM
awulak na. api samahara welawata podi plastic kaallak thiyala masking tape gahanawa awulak wela naa kawadawathමේක මවුන්ට් කරද්දි මේ කෑලි නැතුව මවුන්ට් කරන එක අවුලක් නැද්ද?
![]()
![]()
මේව මදර්බෝඩ් එකට එකයි ඇවිත් තියෙන්නෙ. ඒක දැන් යූස් වෙනව. මෙහෙ කඩවලින් අහපුවම නන් කියනව අවුලක් නෑ ඒක නැති උනාට කියල. ඒත් මට ශුවර් නෑ වගේ හයි කරන්න.
un eka set ekak ehema ewala thiyenawa. anikata gathama dane ekai dene kiyala. mama baluwe usata gelapena ekak liyawaganaamazon thamayi ehenam.
oya yata nut eka nam MB ekata set karalama awith tibbe mage nam. uda eka wenama podi plastic bag ekaka tibbe
ela thanksawulak na. api samahara welawata podi plastic kaallak thiyala masking tape gahanawa awulak wela naa kawadawath
Mother board ekata enawa kiyala kiwe. Addlink brand eken gatheඕක හරි නම් pack එකේ තියන්න ඕන.. උබ budget brand එකකින් ගන්න ඇත්තේ..
යප් ෆයිනල් සොලූශන් එක ගෙවල් ලග පට්ටලයක් තියෙනව උස සයිස් වලට වැඩේ කරගන්න පුලුවන් නන් ලියව ගන්නව හෙට.ඔව්වා earth වෙන්න කියල යැ බන්. ඔය usb enclosure වලටත් ගහගෙන පාවිච්චි කරන්නෙ. හෙල්ලෙන්නෙ නැතිවෙන්න තිබ්බනම් එච්චරයි