Help >> T-Shirt එකක් print කරගන්න තැනක් please..

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Help >> T-Shirt එකක් print කරගන්න තැනක් please..

    මට T-Shirt එකක් print කරගන්න ඕනා වෙලා තියෙනව..

    දන්න කෙනෙක් කියනව්ද අඩුවට
    T-Shir 1,2ක් වගේ print කරගන්න පුළුවන් තැනක්..
    Please එහෙම තැන් දන්න අය help එකක් දෙන්ඩකෝ..:)

    මට මෙන්න මේකයි
    print කරගන්න ඕනා වෙලා තියෙන්නෙ..:)



    f4It9Os.jpg



     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113