රත්තරං;16349396 said:
ලීසින් ලෝන් දාලා කිසිම දවසක වාහන අරන් නෑ. අත්පිට මුදලට පමනයි. උබේ පඩියත් 40යි නම් යකඩ ගොඩකට ඒකෙනුත් ගෙවන්න සෙට් කරගන්න එක අනුමත කරන්න බෑ (මගේ කෝනයෙන් බලලා කිව්වේ ).
ඕනේනම් මේකත් කියවපන්, මම ලිව්වේ
http://www.elakiri.com/forum/showthread.php?p=15431242&posted=1#post15431242
අල්ලලා ගියානම් මදි හරියට මේවත් කියවපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1564346
http://www.elakiri.com/forum/showthread.php?p=16081109
ජිවීතේට ලෝන් එකක් දාලා නෑ. ඒ නිසා ඒ ගැන දන්නේ නෑ
හැබැයි
සල්ලි සෙට් කරන් උබේ බජට් එක කියපන්
කාර් එකක් තෝරලා දෙන්නම්![]()
අහවල් එකකටෙයි ෆිනෑන්ස් කොම්පැනි පෝසත් කරන්නෙ රථගායට. අත්පිට ගන්න එකටමයි ඇඟට ගුණ කොල්ලෝ





