Help to buy a vehical

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umba kiribathgoda patte nam inne menna me nmb ekata call karala vistara ahanna "LOLC" eke wada karana ova karana kenek..

    0710416643 (Isuru) Facebook eke bikes ekka inna yaluwek dunna kiyanna nmb eka.. mage nama gama metana kiyanna baha wagee.. arahama kiyanna.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    finance anan manan gana dana gattaki... oya nmb eken.. The finance, LB finance, anan manan hama ekakinma kata karala wasi dayaka ekata yanna.

    car nam itin oya gaanata

    lancer / sunnyFB13 / familia / starlet / charade / civic

    wage parana aurudu wala evva tamai.. puluwan nam 15-16 laks walata yanna year eka alut ekakata giyaki machan
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Machan mata vehical ekak ganna ona. urgently. loku ganaka ekak nam newei. athe salli nam ne machan. 10kata 12kata wage....
    man jobak karanawa. salary 40k withara gannawa.
    loan ekak dala hari lease karala hari ganna widiyak thiyanawada???

    Mata e subject eka gena kisima knowladge ekak ne....

    Please help me.........................


    machan.... net salary eken 60% dakwaa kepenna loan ganna puluwan....
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Corolla AE petrol CE deisel
    E90,E96 wage balapn E100uth tiyei maybe aduwata
    paulak wenna adahasak tiyenwanm E96 wagon eka hodai badu ehema daagena giyaki
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :yes::yes:
    රත්තරන් නොයින්න මාත් අද ලක්ෂ 10-15 ක ණය කාරයෙක්. අවුරුදු ගණන් ණය කැපෙන කොට ජීවිතේ එකතැන පල්වෙනවා.

    tharuna kalema gewal hadanna wahana ganna kasada badinna naya aranma ape un jeewithema naya karayo wenawa,man lagadi dakka 10laks 25yrs gewanna ganna tibba niwasa naya gewala iwara weddi 36laks wage wenwa maseta 12500da kohedo,
    e poliyama kiyala hituwoth badinna 5i wahenta 20i geta 50i wage naya gattoth maseta 96k withra naya gewanna wenwa :P (rough kiwe poliya wenas ne eken ekata) aye ithn kanna bonna wath tiyenaway invest karanna tiya :rolleyes:
    e nisa umba hadisiyakata bethak ganna wage nam vahanayk ganne oya podi ekak ganin tikak parana japanese,nathnm hamadama duwannanm poddak kal iwasapan bus eke yanna puluwnne ithn shape eke :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජොනී බට්ට;16349586 said:
    මෙන්න උබට ඔය රථ ගායට බෙහෙත් ගන්න කියාපු දොස්තර. මටත් ඔය රථ ගාය තදටම හැදිලා තිබුන. තව ටිකකින් ලක්ස 10ක් 15ක් lease කරලා ගන්න ගියේ. හැබැයි රත්තරන් කොලුවාගේ thread කියෝපුහම තමයි තේරුනේ. :yes::yes::yes:

    උබ මෙච්චර කල් ගමන් බිමන් ගියේ පයින් හෝ බස් එකේ හෝ බයික් එකේනම් තව ටික කාලයක් ඒ විදියට ඇද ගනින්. ඒ ගමන් සල්ලි ඉතුරු කරලා වාහනයක් ගනින්. බැංකු වලට ණය වීම මමත් කිසිම දිනක කාටවත් අනුමත නොකරමි.
    :no::no:

    මගේ ත්‍රෙඩ් වලින් උබට යහපතක් උන බව දැනගන්න ලැබීම ලොකු සතුටක් මචන්:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mage eka gana ahuwe ban , denna dukayi
    Poddak hoyala ganin , thiyena ekek dennetha naha
    bt ganna thiyenwaa , performance fatta , maintains hari aduyi , fuel Auto nam 12-14 , manual nam 14-17 wage
    mewata Lease arnd 14 wage ganna puluwan
    anna ikman eke balahan

    :yes::yes::yes::yes::yes:

    බබා වගේ එලවනවනම් ඔයිටත් වඩා තෙල් කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඈත්ත කතාව රත්තරනේ..
    Finance කරල වාහන අරන් ඔකට ගෙවනවට වඩා පරන ජපන් කට්ටක් අරන් එක buy and sell කරල ගානක් කහඩාගන්න එක වාසී මගෙ කොනයෙ හෑටියට නම්...

    habai puthe oluwa paawichchi karala wadee karapan

    (wandiyak ganna eka nam honda adahasak machoo dan second handed market ekath adui mee dawas walama ganin)

    වාහන මිල තව බහිනවා
    විශේශන් 30න් එහා කාර් කුජීතම වෙලා යනවා මීලග මාස 6 ඇතුලත
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes:
    රත්තරන් නොයින්න මාත් අද ලක්ෂ 10-15 ක ණය කාරයෙක්. අවුරුදු ගණන් ණය කැපෙන කොට ජීවිතේ එකතැන පල්වෙනවා.

    aniwa

    මගේ ත්‍රෙඩ් වලින් උබට යහපතක් උන බව දැනගන්න ලැබීම ලොකු සතුටක් මචන්