Help to Crack .RAR Password

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    මට එළකිරි යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා... :(

    මට මේ file එක (http://goo.gl/x46CD) කරගන්න ඕනා... එත් මෙකේ Password එක දන්නේ නෑ..

    ඉතින් මේක Open කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න...
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    graphic card එකක් තියෙනවද? ඒක මොකක්ද? නැත්නම් Processor එක මොකක්ද?
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Core i7, 2GB nVidea graphic card.
    But why?

    nvidia තියෙන නිසා CUDA Cracker එකක් use කරන්න පුලුවන් Processor එකෙන් crack කරන්න ගොඩක් වෙලා යනවා මොකද FLOPS අගය සාමාන්‍යයෙන් වැඩියි graphic card එකක.
    ATI Card එකක් තියෙනවා තවත් හොදයි මොකද ATI card වල flops අගය Nvidia වලට වඩා ගොඩක් වැඩියි සාමාන්‍යයෙන් මේක නිසයි ATI card bitcoins mining වලදීත් ගොඩක් ජනප්‍රිය.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Download කරන කොට මේ version එක බාන්න
    cRARk v. 5.0 with CUDA support, for Windows, Win32/Win64 - recommended for NVIDIA GPU

    ඒක තමයි හොද උබ ලග තියෙන්නේ Nvidia card එකක් නිසා.
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    RAR ලා ලඟවත් ඔය ෆයිල් අරින්න බැක්ඩොර්ස් නැ,බෘට් ෆොස්,ඩික් ඇටැක් එකක් තමා දෙන්න වෙන්නෙ.පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ජ්ත් එක අනුව වෙලාව වෙනස් වෙයි,සමහරවිට මාස ගානක් අවුරුදු ගානක් යන්නත් පුළුවන්,ලෙසි නැ සහෝ ඔවා අරින්න නම්.:(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    wade thiyenne machan meka wada karanne komada kiyala therenne nathi eka thama...:angry:

    Command Line Prompt එක අරගෙන ඒකේ ගහන්න
    ඊට කලින් මතක ඇතුව directory එකට යන්න.
    ඒකට පුලුවන් මේක ගහන්න
    හිතන්න උබේ තියෙන්නේ D:\cracker එකේ කියලා file එක එතකොට ගහන්න
    cd D:\cracker
    ඊට පස්සේ
    cRARk.exe -penglish.def rarfile.rar
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Command Line Prompt එක අරගෙන ඒකේ ගහන්න
    ඊට කලින් මතක ඇතුව directory එකට යන්න.
    ඒකට පුලුවන් මේක ගහන්න
    හිතන්න උබේ තියෙන්නේ D:\cracker එකේ කියලා file එක එතකොට ගහන්න
    cd D:\cracker
    ඊට පස්සේ
    cRARk.exe -penglish.def rarfile.rar

    Thanks macahn, mama try karannam