මචන් මට මෙන්න මේ Novel එක හොයාගන්න Help එකක් දීපල්ලා.මේක 2005දී Royal එකේ එකෙක් ලිවුව එකක්. මට නම මතක නැහැ බන්.
එකේ ඉන්න Female Character එකේ නම සදලි. එකේ Male Character එකේ නම මට මතක නැහැ. හැබැයි උගෙ හොදම යාලුවගෙ නම ඇබා (nick name එක) කොහොමහරි මේ කොල්ල හෙන ගේමක් දීලා මේ කෙල්ලව යාලු කරගන්නවා. ඒ වුනාට අන්තිමට හිතපු නැති දෙයක් සිද්ද වෙනවා. මචන්ලා දන්නවනම් මට එකේ නම කියනවද. නැත්නම් upload කරනවද?