Hybrid - 2007 wenna onefilm එකේ main actor job එක කරන්නෙ gas factory එකක එක දවසක් ඒ gas factory එක පුපුරනවා(හේතුව මතක නෑ) කොහොමහරි පොර බේරෙනවා ඒත් තව මනුස්සකයෙක් බේරන්න ගිහින් main actor ගේ ඇස් පිච්චෙනවා(තව පිච්චෙන්න ඇති මතක නෑ)කොහොමහරි doctorsලා මිනිහව බේරගන්නවා hospital එකෙන් සනීප වෙලා ආවාට පස්සෙ මිනිහාට නිකන් wolfලා පේනවා එයාත් wolf කෙනෙක් කියලා හිතෙනවා

mekath e ekkma balanna

Last edited:

Uba kiyana scene eka meke anthima tiynwane 