මචංල මට ඕන පොඩි odd වැඩක් කරගන්න පොඩි වැඩකට
. මට ඕන මගෙ lap එක on කරනකොට මොකක්හරි error එකක් ඇවිල්ල os එක වැඩ කරන්නෙ නැතුව යන්න හරි එහෙම නැත්තන් on කරනකොට black screen එකක් ඇවිල්ල ආයෙ off වෙලා යන්න හරි එහෙම නැත්තන් කොහොමහරි lap එක on කරනකොට os එක open වෙන්නෙ නැති වෙන්න මොකක්හරි කරගන්න එක දවසකට විතරක්
. එහෙම කරන්න පුළුවන් මොනවහරි idea එකක් තියනවද?

Last edited: