Samsung Galaxy S4 GT-I9505 Unlock කරන්න පුලුවන් තැනක් දන්නවද?
ලොකු උදව්වක්.
European Sim Only කියල තියනවා box එකේ ගහලා.
Europe Sim එකක් දාල බැලුවා එතකොට සිග්නල් පෙන්නනවා.
ලංකාවේ Network පෙන්නනවා.
ලංකාවේ sim එකක් දැම්මම Sim Network Unlock Pin එක අහනවා.
මොකද කරන්න ඕනා? country lock වෙලාද තියෙන්නේ මේක?
----------------

Last edited:
kohomada meka unlock karaganne ? 