Help Uber

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන්ලා මම මේ දවස් වල ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ඉන්නෙ. ඒත් income එකේ ලොකු issue එකක් නැතත් ගෙදරට වෙලා ඉන්න පට්ට කම්මැලි.

    වාහනෙත් නිකන් ගෙදර තියන නිසා මම බැලුවෙ uber එකට join වෙලා hire කරන්න ටිකක්.

    දන්න කෙනෙක් කියපන්කො කොහොමද මේකට join වෙන්නෙ කියල.