HELP URGENT !! AG OFFICE

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,344
    17,249
    113
    Auckland
    හෙට මාලබේ/ රාජගිරිය AG OFFICE එක ඇරල නේද ? නැත්තන් සතියෙ දවස් 5 විතරද ? මල කෙලියක් වෙන්නෙ මට වහල නම් :sorry::sorry::sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    DS Office weekend dawaswala wada karane na, samaharavita overtime karana katiya wadata ey, eth ape wadak ehema heta kargana barivey, katiya ada nane kiyala kiyay egolo:dull:
     
    • Like
    Reactions: speedmalli

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    බස්නාහිර පළාතේ ඒවා නම් පළාත තුල ඕනිම AG ඔෆිස් එකකින් ගන්න පුළුවන්.
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    dum sahathikei , insurance ekai, credit card ekai thiyanawanam dan puluwan ban.un thawakalika print ekak denawa masekata ,sathiyen original eka gedarata enawa,

    srilanka. lk eke account ekak hada ganin step tika follow karapan simple
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,344
    17,249
    113
    Auckland
    dum sahathikei , insurance ekai, credit card ekai thiyanawanam dan puluwan ban.un thawakalika print ekak denawa masekata ,sathiyen original eka gedarata enawa,

    srilanka. lk eke account ekak hada ganin step tika follow karapan simple

    මම ඒක කියෙව්ව .. ලයිසන් එක යන්නෙ පොතේ ඇඩ්‍රස් එකට.. මම ඉන්නෙ නුවර :baffled: :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ඒක කියෙව්ව .. ලයිසන් එක යන්නෙ පොතේ ඇඩ්‍රස් එකට.. මම ඉන්නෙ නුවර :baffled: :sorry:
    හෙට ගිහින් යුරාජයා හම්බ වෙලා , උබේ සල්ලියි දොකුමන්ට් එකයි දීපන්
    අනික්දා ඉස්පිඩ් මේල් උබට නුවරට එවන්න කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෙට ගිහින් යුරාජයා හම්බ වෙලා , උබේ සල්ලියි දොකුමන්ට් එකයි දීපන්
    අනික්දා ඉස්පිඩ් මේල් උබට නුවරට එවන්න කියලා

    :cool: අන්න ඒක නම් කරලා දෙන්න පුලුවන්....... :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හෙට ගිහින් යුරාජයා හම්බ වෙලා , උබේ සල්ලියි දොකුමන්ට් එකයි දීපන්
    අනික්දා ඉස්පිඩ් මේල් උබට නුවරට එවන්න කියලා

    muta denna epa mu horek car ekak ganna salli hoya hoya inne 1rs watina ekek mu balagenai :rofl::rofl: :lol: