ඔබ ප්රදේශයේ ඇති computer shops වල විස්තර අප වෙත එවන්න හැකි නම් ලංකාවේ බොහෝ දෙනාට භාවිත කල හැකි upto date computer shop database එකක් සැදීමට අප ආරම්භ කල කාර්‍යය අනිවාර්යෙන්ම ඉතා පහසු එකක් වනවා.
දැනට ඇති database update කිරීමට අපට එකතු වන්න ඔබ කල යුත්තේ computer shop එකේ තොරතුරු පහත ආකාරයට අපගේ contact page එක හරහා එවීමයි.
computer shop name
address
telephone numbers
offered goods and services (repairing, etc)

Last edited: