Help -Virtual Dj 7

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Guysla danna kenek kiyanawada virtual dj 7 wala sinduwen voice ekai,music ekai wen karala ganna puluwan tool eka ,mata mathaka naha ekai ahuwe ,,loku uddawak wei, help

    209ivkw.jpg


    :no::no::no::no::no:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් track එකක voice remove කරන්න බෑ... ගොඩක් software කරන්නෙ EQ වලින් mid එක reduce කරන එක.. 100% සාර්ථකව voice remove කරන්න බෑ... අනික VDJ වල තියෙන efect සාර්ථකම නෑ අනිත් software එක්ක බලනකොට.. Av Music Morpher එකෙන් ටිකක් හොඳට කරන්න පුළුවන්... අනික MP3 format එකෙන් ඕක කරලා වැඩකුත් නෑ.. කොහොමත් සාමාන්‍ය විදියට කරගන්න පුළුවන් Av Music Morpher එකෙන්... try එකක් දීල බලන්න..