HELP WagonR PREMIUM Hybrid

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මවන්ලා මට උදව්වක් ඕනේ. WagonR PREMIUM Hybridඑකක් ගන්න කියලා හිතාගෙන ඉන්නවා.


    http://www.suzuki.lk/wagonR.php
    වාහනේ ලෙඩ එහෙම තියනවද​? නැත්නං මේගානට ගන්න පුලුවන් වෙන හොද වාහනයක් තියනවද​?

    වාහනේ තෙල් ලීටරේකට 33ක් විතර කරනවා කියලා තියනවා. මේක ඇත්තද​? වාහනේ කීයක් විතර වෙයිද​? Suzuki.lk website එකේ ගනන් දාලා නෑ. අනිත් තැන්වල ලක්‍ෂ 30-33 අතරෙ ගණන්වලට යන්නෙ. මට වැඩීය සල්ලියකුත් නෑ. ෆිනැන්ස් දාලා ගන්න කියලා බැලුවේ. මාසෙකට 30000-35000වගේ පුළූවන්. Downpayment එක කීයක් විතර ගෙවන්නවෙයිද​?