හරි ඉතින් මන් දැන් කොහොමද report eka ගන්නේ
policiyata denum dun nehane
Ane manda ara ape akkalage car eke bumper eka bima wedila un gatte claim eka..
හරි ඉතින් මන් දැන් කොහොමද report eka ගන්නේ
policiyata denum dun nehane
ඉන්ෂුවරන්ස් එකෙන් ඇවිල්ල බැලුවලු නේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට
ඒත් පොලිසියටත් දැනුම් දීල රිපෝට් එකක් ගන්න තිබ්බේ
Police report ekak one wenne aru ge eken ape wahane damage eka hadanna salli ganna wa nam neda?
Eda 3 wheel ekak awith anna van eke passen mage light eka keduna door eke ena.. bumper eka abuna..
Uge insurance eken awith kiwwa uta mage eka hadanna salli ganna one nam police report one kiyala.
Pora mata ligjt eka aran dunna.. man gedara awith bumper eka kelin karagatta.
නෑ බං ඉන්ෂුවරන්ස් එකෙන් හරියටම දන්නෙ නෑනෙ මොකද වුණේ කියල - හොඳ ලයිට් එකක් ගලෝල damage වෙච්ච එකක් දාල කිව්වොත් එහෙම මේක ඊයේ වාහනේ හැප්පිලා වෙච්ච එකක් කියල ඉන්ෂුවරන්ස් කම්පැනියට හොයන්න ක්‍රමයක් නෑනෙ ඒකයි පොලිස් රිපෝට් එකක් ගේන්න කියන්නෙ, මෙතන නම් ඇවිත් බලල හින්ද පොලිස් රිපෝට් එකක් ඕන වෙන්නෙ නැතිවෙයි
Ah ow.. awith balanna one.. photo gahagena yanawa ne un..
Eda man dekka kandy katu road eke axio hybrid ekakata passen awith ctb layland ekak happanawa..
Axio eke eka behela ehemama photo tikak gahan pora giya ne.
Mokak karada danne na
නෑ බං ඉන්ෂුවරන්ස් එකෙන් හරියටම දන්නෙ නෑනෙ මොකද වුණේ කියල - හොඳ ලයිට් එකක් ගලෝල damage වෙච්ච එකක් දාල කිව්වොත් එහෙම මේක ඊයේ වාහනේ හැප්පිලා වෙච්ච එකක් කියල ඉන්ෂුවරන්ස් කම්පැනියට හොයන්න ක්‍රමයක් නෑනෙ ඒකයි පොලිස් රිපෝට් එකක් ගේන්න කියන්නෙ, මෙතන නම් ඇවිත් බලල හින්ද පොලිස් රිපෝට් එකක් ඕන වෙන්නෙ නැතිවෙයි
mewa Brand new nemei ne.. mewa enne recon.. ubata gewanne 75% i.. co-op insurance aulak na.. un gewanawa..
uba company walin door ganne naane so aluth door daapan ungen bill eka tikak wadi karala ganin.. ubatath podi gaanak athin daanna wei..

na machan 100% gewanne B/N ewata 3-4 years yanakan.. owata gewanne 75% wage thamai..ow pothe thiyenne recon kiyala parts replace kale nenam 100% gewanawada?
hora karann oni ne bn
ow pothe thiyenne recon kiyala parts replace kale nenam 100% gewanawada?
hora karann oni ne bn
මගේ Wagon R එකේ motorcycle කාරයෙක් වැදුනා. ඌට අමාරුවක් නෑ. car එකේ right side එක damage.
![]()
I:-
![]()
![]()
II:-
![]()
III:-
![]()
IV:-
![]()
V:-
![]()
VI:-
![]()
![]()
![]()
![]()
මට තියන problems තමයි මේවා:-
1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද?
2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.)
3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද?
4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද?
5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ)
6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ![]()
එච්චර rep power එකක් නැති උනත් තියන හැටියට හැමෝටම rep දෙනවා help plz![]()

Samarasinghe labbata danna hithannawath epa 
Machan uba matara da? daapan vahane Darme uncle lagata, company danne nathi allion,grace,axio,Chrysler,montero,KDH gahanneth pora
wada aye supiriSamarasinghe labbata danna hithannawath epa
![]()
aluth parts replace kaloth okkoma gewanne na machan.. mage yaluwege Axio ekakata geuwe 75% Buffer eka replace kalata..එහෙම නෑ බං ගෙවනවා. උඹට දොරට පාස් වෙයි. ෆෙන්ඩර් එක හදන්න පුළුවන්.
හැබැයි පුතෝ අර කලින් වැදිච්ච ඒවට උඹ කලින් ඉන්ෆෝම් කරල නැත්තන් දෙන එකක් නෑ