Wagon R accident help

Squirrel

Member
Mar 26, 2017
402
31
0
මචන් උබ යහතින් නේද ? අවුලක් නැද්ද .
1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද? = දොරටම යනවා 38000 විතර TOTAL එක 59000 විතරවෙයි.

2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.) = සමරසිංහ ප්‍රීති මෝටර්ස් දෙකම හොදයි පොඩි අවුලකට තියෙන්නේ උබ දාපු ඉන්ෂුරන්ස් ආයතනය නම් පට්ට බලුයි . අඩුවට බැලුවනම් දුක විදපන් සමරයගෙයි ප්‍රීති එකෙයි TOTAL BILL ගෙවන එකක් නැහැ. උබ කෑගහලා ඉල්ලාපන් එතකොට දෙනවා . පූර්ණ වගකීමක් ඇතිවිට ලංකාව තුල ලියාපදිංචි වාහන REPAIR කරන තැනකනම් අනිවාර්යෙන් TOTAL BILL එක ගෙවන්න ඕනේ . එක තමා නීතිය. එක ගෙවන්න උන් බැදිලා ඉන්නවා (බැරි වුනොත් කියපන් කරලා දෙන්නම්)

3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද? = ඉන්සුරන් එකේ උන් කොහොමත් කියන්නේ එක මොකද උන්ට ගෙවන්න තියෙන ගාන අඩුවෙනවා නේ. උන් කොහොමත් ඕකට PASS කරන්නේ 30000 විතර. ඉස්සෙල්ලා රුපියල් 750 ගෙවලා ESTIMATE එකක් ගන්න. එක ඉන්සුරන්ස් එකට දීලා බලන්න.

4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද? = උන් ගෙවන්න බැදිලා ඉන්නවා එකනේ FULL INSURANCE දාන්නේ.

5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ)= උබේ නො CLAIM BONUS එකට කෙලින්න හදන්නේ.

6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ = මුකුත් වෙන්නේ නැහැ නිතරම අහන්නේ නැතුව දෙනවා කිව්වා දවසට ගිහින් ගනින් . සමරයා වෙලවනම් වෙලාව . ප්‍රීති එකා ප්‍රීතිම තමා.

I'm ok mcn. thank you very much for the info. hondata explain karala thiyanawa. kawadath oya kenekta udaw krnwa. creed1 oyata jaya. den oya cost eka heduwe aluth door ekak daalada?
Samarasinghe kali pannanala maaru karana scene ekak thiyanawa kiyla aranchiy. saturday gihin poddak hoyala balala kohenhari karaganna oni.
 
Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    Na... Elawella Rd ...
    a paththe ona ekek nama qwama dannawa :yes:...

    Elawellen harenna ona kumaradasa mawatha ta, eke gihin aye wamata harila athulata yanna ona ban mans ge gedara thiyenne, buwa pahugiya maasema wada nawattala thibbe gan wathuren yata una adi 10ta wada, okkoma badu iwarai, compressors ehema mama dakka aluthenma genalla thibba ita passe,, mage eke touchups tikak gahaganna thibba, bappage car eketh me wagema gate ekata hiirila thibba, dekama karagatta 28i giye dekatama, bappage car eke nam ada arala paint eka gahuwa, pissu hadenawa, hoyanna baha malaata :P adenawa :D