Wagon R accident help

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Machan uba matara da? daapan vahane Darme uncle lagata, company danne nathi allion,grace,axio,Chrysler,montero,KDH gahanneth pora :cool:

    wada aye supiri :D Samarasinghe labbata danna hithannawath epa :lol:

    :yes::cool:....
    Daapan machan dharme gaawata ... ganan wadi unaata wada patta quality ...
    nathnam pamburana thiyanawa AMW pitstop eka .... ungaawath paint booth ekak ehema thiyanawa ... wadath hondai kiyala kiyanne :yes::cool:...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අපේ අක්කලාගේ වැගන් ආර් වාහනෙත් වීල් එකක වැදිලා තිබ්බා ඔය විදිහටම. හැබැයි කැපිලා තිබ්බේ නැහැ බෙන්ඩ් වෙලා තිබ්බේ. එයාලා මාතර තැනකට දාලා හදාගත්තා හැබැයි අලුත්ම දොර දෙකක් දැම්මා ලක්ෂ 2 යි ගානක් ගියා කිව්වා ( දැන් අවුරුද්දක් විතර වෙනවා ) . ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවලා තිබ්බා. හැබැයි දොර දානකොට වැඩ කරපු එකෙක් අතින් බීඩින් එකක් පිහි තලේකට කැපිලා බං ඒක තමයි ටිකක් අවුලකට තියෙන්නේ.
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    :yes::cool:....
    Daapan machan dharme gaawata ... ganan wadi unaata wada patta quality ...
    nathnam pamburana thiyanawa AMW pitstop eka .... ungaawath paint booth ekak ehema thiyanawa ... wadath hondai kiyala kiyanne :yes::cool:...

    oya dharmaya inne walgamada?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    කටුනායක තියෙනවා fomula World කියල හොද තැනක් ඔරිජිනල් එකටම කරනවා වෙබ් එකේ search කරලා බලන්න

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් මෙතනට දැම්මොත් උබට 15% අඩුවෙන් තමා pay කරන්නේ, උබේ Insurance එක co-operative කොහොමද දන්නේ නැහැ. එහෙම උනොත් උබ 15% අතින් ගෙවන්න වෙනවා....
     
  • Aug 22, 2011
    43
    10
    8
    මචං පොලිස් රිපෝට් ඕනෙනම් උන් ඒක ක්ලේම් ෆෝම් එකෙ ලියනවා.එහෙම නැත්තම් ඔනෙ නෑ. ඩැමේජ් එක අනුව තමයි පුලින් මැෂින් එකෙන් අදිනව අතින් තට්ටු කරනවද කියන එක තීරණය වෙන්නේ, ඒක ගැරිජ් එකේ උන් තීරණය කරයි නේ. කොහොම උනත් උපරිම ඩෙන්ට් එක තහඩුවෙන් උපරිම අරගෙන ෆිනිෂින් එකට විතරක් කැටලොයි දාන එකයි හරි ක්‍රමය එහෙම කරනවද කියල බලන්න.
     
    • Like
    Reactions: Squirrel
  • Aug 22, 2011
    43
    10
    8
    තව දෙයක් ඔය දොරට ඇතුලෙන රේන්ෆොර්ස්මන් බාර් යනවා, වැගන් R වල ඔව යන්නේ දොරේ ටිකක් උඩ හරියට වෙන්න. උඹේ ෆොටෝ අනුව පේන්නේ ටිකක් ලොකු ඩෙන්ට් එක ඒ එකක් උඩ වගේ සෙට් වෙලා තියෙන්නේ. එකෙ තියෙද්දි ඩෙන්ට් එක රෙපෙයාර් කරන්න බැරි නම් අලුතෙන් දොරක් දාන්න දෙනව ඉන්ෂුවරන් එකෙන් එහෙම නම් බලලා දාගන්න කවදාවත් ඒව කපලා රෙපෙයාර් කරන්න දෙන්න එපා..
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    dora tikak yatata gihin nedathahaduwa ada welada....athulen door cards panalada? Door eka dana eka hodai kylai mata hithenne...catloy dala hadanna epa owa dam hammer eken gahala hadanneth ne danna aya hoyanda puluwan...door eka danna kyla thma mn nm kynne.....buffer eka galawanne nathuwa shade wena widiyata gahaganda galewwama fittings aul yanawa....fender eka paint nokara innawa nm hodai kyl mata hithenne....un paint krddi hatharawte ghnwa plastic kali wala ehema ...low budget krnda hadana nisa(insurance nisa) fenders ehema galawanne ne nh......uposting athuling panalanm door eka danna....
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබ යහතින් නේද ? අවුලක් නැද්ද .
    1.මේ ඔක්කොම හදාගන්න කීයක් විතර යයිද? = දොරටම යනවා 38000 විතර TOTAL එක 59000 විතරවෙයි.

    2.මේක හදාගන්න මාතර අවට හොද තැනක් කියන්නකො.(සමරසිංහ එක හොදයිද? එකේ එක එක ජරමර කේස් වෙලා තියනවද? මේක මට perfect condition එකට හදාගන්න ඕන. මාතර බැරිනම් කොළඔ උනත් කමක් නෑ if it's worth it.) = සමරසිංහ ප්‍රීති මෝටර්ස් දෙකම හොදයි පොඩි අවුලකට තියෙන්නේ උබ දාපු ඉන්ෂුරන්ස් ආයතනය නම් පට්ට බලුයි . අඩුවට බැලුවනම් දුක විදපන් සමරයගෙයි ප්‍රීති එකෙයි TOTAL BILL ගෙවන එකක් නැහැ. උබ කෑගහලා ඉල්ලාපන් එතකොට දෙනවා . පූර්ණ වගකීමක් ඇතිවිට ලංකාව තුල ලියාපදිංචි වාහන REPAIR කරන තැනකනම් අනිවාර්යෙන් TOTAL BILL එක ගෙවන්න ඕනේ . එක තමා නීතිය. එක ගෙවන්න උන් බැදිලා ඉන්නවා (බැරි වුනොත් කියපන් කරලා දෙන්නම්)

    3.Insurance එක co-operative. කට්ටිය කියනවා උන්ගේ service හරි නෑ කියලා. එහෙම අත්දැකීම් තියනවද?. එහෙමනම් උන්ගෙන් කොහොමහරි වැඩේ කරගන්නෙ කොහොමද? = ඉන්සුරන් එකේ උන් කොහොමත් කියන්නේ එක මොකද උන්ට ගෙවන්න තියෙන ගාන අඩුවෙනවා නේ. උන් කොහොමත් ඕකට PASS කරන්නේ 30000 විතර. ඉස්සෙල්ලා රුපියල් 750 ගෙවලා ESTIMATE එකක් ගන්න. එක ඉන්සුරන්ස් එකට දීලා බලන්න.

    4.Insurance එකෙන් quotation එකේ මුලුගානම ගෙවන්නේ නැද්ද? එහෙම නම් ගෙවන ගාන decide වෙන්නෙ කොහොමද? = උන් ගෙවන්න බැදිලා ඉන්නවා එකනේ FULL INSURANCE දාන්නේ.

    5.Insurance එක renew කරන්න තියෙන්නෙ August මුල් සතියේ.30 days ට කලින් quotation ගන්න කියල තියනව මේකෙ මොකක් හරි අවුලක් වේද?(මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ)= උබේ නො CLAIM BONUS එකට කෙලින්න හදන්නේ.

    6.වාහනේ හදන්න දාලා තියෙද්දි මොනව වෙයිදෝ = මුකුත් වෙන්නේ නැහැ නිතරම අහන්නේ නැතුව දෙනවා කිව්වා දවසට ගිහින් ගනින් . සමරයා වෙලවනම් වෙලාව . ප්‍රීති එකා ප්‍රීතිම තමා.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්...... ලොකු කේස් එකක් නෙවේ නිසා ඕක දොර නොදා ගොඩ දාන්න පුලුවන්.

    මාතර නම් තැනක් නොදනී මචෝ.... :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,831
    113
    සමරසිංහ ප්‍රීති මෝටර්ස් දෙකම හොදයි පොඩි අවුලකට තියෙන්නේ උබ දාපු ඉන්ෂුරන්ස් ආයතනය නම් පට්ට බලුයි . අඩුවට බැලුවනම් දුක විදපන් සමරයගෙයි ප්‍රීති එකෙයි TOTAL BILL ගෙවන එකක් නැහැ. උබ කෑගහලා ඉල්ලාපන් එතකොට දෙනවා . පූර්ණ වගකීමක් ඇතිවිට ලංකාව තුල ලියාපදිංචි වාහන REPAIR කරන තැනකනම් අනිවාර්යෙන් TOTAL BILL එක ගෙවන්න ඕනේ . එක තමා නීතිය. එක ගෙවන්න උන් බැදිලා ඉන්නවා (බැරි වුනොත් කියපන් කරලා දෙන්නම්) [/B]

    උන්ගේ fine print එකේ තියෙනවද දන්නෙ නෑ රී කන්ඩිෂන් නම් ගෙවන්නෙ මෙච්චරක් කියලා? සෙලින්කෝ එකේ නම් එහෙම එකක් නෑ fine print එකේ. ඉන්ශුවරන්ස් එක නීතියෙන් බැඳිලා ඉන්නවනේ වාහනේ අනතුරට කලින් තත්වයට පත් කරලා දෙන්න, එතකොට රී කන්ඩිෂන් වාහනේකට බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගන්න ගෙවන්න බැඳිලා නෑ කියල තමයි උන් කියන්නෙ. ඒක හින්ද රී - කන්ඩිෂන් වලට පාට්ස් ගද්දි සියයට ගානක් අඩු කරනව.

    මේක රිපෙයාස් වලට අදාල වෙනවද මන්දා. :dull: