Windows 10 ලැප් එකක ඩේටා අපිට ඔනේ වෙලාවක මකන්න පිලිවන් විඩියට setup කරන්න විඩියක් නැද්ද?
ලැප් එක හොරකම් කරොත් එහෙම, අපෙන් ලැප් එක ගත්තොත් එහෙම එකෙ තියෙන data කාටවත් ගන්න බැරි වෙන්නයි ඔනේ.
වැඩ්ඩෝ ටික උදව් කරන්න.

ලැප් එක හොරකම් කරොත් එහෙම, අපෙන් ලැප් එක ගත්තොත් එහෙම එකෙ තියෙන data කාටවත් ගන්න බැරි වෙන්නයි ඔනේ.
වැඩ්ඩෝ ටික උදව් කරන්න.