Help - Xperia Z

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මාත් Z1 එකක් ගත්තා. 60යි ගියේ. පට්ටයි මටනම් ඒ ෆෝන් එක. 4.4.2 අප්ඩේට් එකත් දාගත්තා. කැම් 20මෙ.පි, 4G, ප්‍රොසසර්, රැම්2GB, ඔක්කොම ශේප්. කලින් S2, S3 (international version) යූස් කරපු නිසා වෙනසකට එකක් ගත්තේ. full satisfied.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266



    battery life eka kohomada ?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    battery life eka kohomada ?

    WIFI On එකේ දවස් 2ක් පුළුවන් STAMINA mood එක On කරල Battery Saver mood එකත් On කරළ තමයි ඉන්නේ. ඉක්මනට charge කරගන්නත් පුළුවන් 1.5ඇම්පියර් චාර්ජර් එකක් එන නිසා. :D:D:D