YAMAHA PSR-3000
මචන්ලා කව්රුහරි one man බෑන්ඩ් ගහන කෙනෙක් සපෝර්ට් එකක් දෙනවද? Office එකේ පොඩි function එකකට ගහන්න සෙට් වෙන 80-90 song list එකක් සහ සෙට් වෙන Styles ටිකක් දෙනවද? Professional වෙන්න ඕන නැහැ. ඕව හද හද ඉන්න වෙලාවක් නැහැ. MIDI Files epa ,, වැරදි වැරදි හරි live play කරන්නයි ඕන.
old songs hondai , ,Clarence type , , if someone is there,, please help ,, ,