lahiriga LABADIYA song 1k :love: DL-PArAN LYRICS:love: walin danna koooo pls pls
kristinsilva Member Jan 22, 2009 91 0 0 Mar 7, 2011 #1 lahiriga LABADIYA song 1k DL-PArAN LYRICS walin danna koooo pls pls
chathu_ac Member Nov 24, 2007 4,687 1,351 0 Sri Lanka Mar 7, 2011 #3 ලහිරු පෙරේරා - ලබැඳියේ ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා මා වින්ඳ සතුටේ නිම් සොයා ඔබ යන්න සුළඟේ අප දමා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා
ලහිරු පෙරේරා - ලබැඳියේ ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඇත්නම් තනි වෙලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා මා වින්ඳ සතුටේ නිම් සොයා ඔබ යන්න සුළඟේ අප දමා ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා